පිං මදියැයි නැති පිං ගැන දුක්වීමට වඩා දැනට පවතින පිනෙන් වැඩ ගැනිම කොපමණ වටින්නේද?

සෑම මොහොතක් ගානේ පිං පලිසන් දෙන බව දන්නෙහිද !
”ඔබේ ජීවිතය තුල සැගවුනු මංගල කරුණු”

ගාථාව
පුබ්බේ ච කතපුඤ්ඤතා

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස !!!

වාසනාවන්ත පිංවත්නි
අපගේ ජීවිතවල ප‍්‍රශ්ණ කරදර ප‍්‍රකාශ කිරීමට අපගේම ජීවිත කාලය අපට මදියැයි කියා දැනෙන අවස්ථා අනන්තය. මෙයට හේතුව නම් ප‍්‍රශ්ණ ගැටලූ අපගේ දරා ගැනීමේ සීමාව ඉක්මවා යෑම යැයි සිතේ. අපිට වැරදෙන අවස්ථාවල අපි කියන ප‍්‍රකාශයක් නම් ”මේ දේවල් ලබන්නට අපට පිං නැහැ.” ”අනෙක් අයට තියෙන දේවල් අපට නැති වෙන්න, අපට පිං මදි ඇති.”

මෙවැනි සෑම ප‍්‍රකාශනයක් තුලම අපට නොතේරෙන යමක් ඇත. එනම් නැති පිං ගැන කම්පා වන අප දැනට පවතින පිං ගැන සෑහීමට පත් නොවීමය. මෙලොව සියල්ල සිදු වන්නේ හේතුඵල දහමට අනුව නම් මා හට කම්පා වීමට හේතුවක් නැත. මාගේ ප‍්‍රශ්ණය මට ලැබෙන නොලැබෙන දේ සතුටින් පිලිගැනීමේ මානසිකත්වය නැති කමය. අපට රැුකියාවක් නැහැ කියා ඒ ගැන සිතා අපි දුක් වෙමුව. නුමුත් රැුකියාවක් නොමැතිව ජීවත් වීමේ මානසිකත්වය තුල පවා අපට යහපතක් පවති. අද බොහෝ අය රැුකියා කාර්්‍යබහුලතාවය නිසා දරුවන්ගේ දෙමව්පියන්ගේ යුතුකම් වගකීම් පැහැර හරිති. බොහෝ අයගේ දරුවෝ වැඩිපුර කාලයක් ගතකරන්නේ තම නිවසේ සේවිකාවන් සමග නොවේද. දරුවෝ වැඩි පුරම හදුනන්නේ දෙමව්පියන්ට වඩා ගෙදර සේවකයෝය.තම රැුකියාව නිසා මානසික ආතතියට පත් වුවෝ අප‍්‍රමාණය. මෙවැනි ප‍්‍රශ්න එකක්වත් රැුකියා විරහිත අයට නැත. මෙයින් රැුකියා නොමැතිව සිටීම නිවැරදි යන්න අපගේ අදහස නොවේ. අපට සිදු වන නොසිදුවන සියල්ල තුල යහපතක් ඇත. එය දකින්න පුරුදු වන්න. අපට නොලැබෙන සියල්ල තුල ලැබීමක් ඇත. එම ලැබීම ප‍්‍රඥාවෙන් දැකීමටත් ඒ තුල ප‍්‍රිති වීමටත් දක්‍ෂ වන්න. පවතින දේට වඩා නොපවතින දේ තුල පැවැත්ම වැඩිය. මන්ද පැවැත්මට සීමාවක් ඇත. නොපතින දේට සීමාවක් නැත. ලෞකික ලෝකයේ සියල්ල නිර්මාණය වී ඇත්තේ පැවැත්මටය. ඔබට මෙපමණ දුක් සහ කරදර පැමිණෙන්නේ ඔබ පැවැත්ම තුල පවතින නිසාය. නොපැවැත්ම තුල පැයක් ජීවත් වී බලන්න ජීවිතේ කිසිදා නොලැබුනු නිවීමක් දැනෙනු ඇත.

බොහෝ උපාසක උපාසිකාවන්ගේ අදහස නම් අපට නිවන් දකින්නට පිං මදිය යන්නයි. එවැනි අදහසක් ඔබ සතුවත් ඇත්නම් නිවැරදි කරගැනීමට දරන උපකාරයක වෑයමකි මේ අනුශාසනාව.
පිංවත්නි නිවීමට පිං නැති බව තේරුම් ගත් ඔබ, තමා මේ වනවිට ලබා ඇති මිනිසත් බවයේ වටිනාකමත් ඒ තුල ඇති පිනත් තේරුම් ගත්තෙහිද? නිවීමට අපට පිං මදියැයි කියන අපට ලැබී ඇති මිනිසත්භවේ පින තවම නොවැටහුනේය.

අපගේ පිං :
මිනිසත් භවය පෙර පිනකි.
ශාසනය පවතින සමයේ උපත ලැබීම පෙර පිංකි.
උපතින් මන්දමානසික නොවීම පෙර පිනකි.
තමාගේ අඩුපාඩු වැටහීම පෙර පිනකි.
ශාසනේ සාමාජිකතවය ලැබීම පෙර පිනකි.
දුක තේරුම් යෑම පෙර පිනකි.
දුකින් නිදහස් විමේ අවශ්‍යතාවය දැනීම පෙර පිනකි.
සෑම දෙයක්ම නිෂ්ඵල යන වැටහීම පෙර පිනකි.
සෑම දෙයකින්ම නිෂ්ඵල යැයි කලකිරීම පෙර පිනකි.
විවේකයට ඇති ප‍්‍රිය මනාපභාවය පෙර පිනකි.
නිවීමේ අවශ්‍යතාවය පෙර පිනකි.

මෙලෙස දහසක් පෙර පිං මේ වනවිටත් අපට ප‍්‍රතිඵලදි ඇති විට, එය තේරුම් නොගෙන නැති පිනක් ගැන සිතමින් දුක් වෙමු නම් මෙයට අපගේ අනුවනකම යැයි නොකිය කියන්නට වෙන වචනයක් ඇද්ද? මෙලොව ඉපදෙන සියලු සත්ත්වයෝ කුමන හෝ දවසක තමා පතන තුන්තරා බෝධියකින් නිවන් දැකිය යුතුය. එදිනට අප අල්ලා ගත් භෞතික හා මානසික සියල්ල අකැමැත්තෙන් උවද අත්හරින්නට සිදු වේ නම්, ලැබීමට වඩා නොලැබීම අත්හැරීමට උපකාරයක් නොවේද? අල්ලා ගත්ත සියලූ දේ අත්හරින්නට සිදු වේ. මෙය ලෝක ධර්මතාවයයි. මෙයට හේතුව සියලූ සංස්කාර ධර්මයන් අනිත්‍ය නම් අල්ලාගත් දේ තුල නිත්‍යතාවයක් නොපැවතීමය. ඕනෑම සිතුවිල්ලකට ධාරිතාවක් ඇත. එම ධාරිතාව ක්‍ෂය වන විට එය අනිත්‍ය බවට පත් වේ. භෞතිකව අප අල්ලා ගන්න සියල්ල කෙරෙහි අපගේ කැමැත්තේ ධාරිතාවක් ඇත. එම කැමැත්තේ ධාරිතාව වෙනස්වනවිට හෝ ක්‍ෂය වනවිට එම භෞතික දේ අපි අත්හරින්නෙමු. නැත්නම් අන්සතු කරන්නෙමු.

නොලැබෙන සෑම මොහොතක් පාසා ඒ දේ ලැබීමෙන් අත්හැරීමට තිබු වෙහෙසින් නිදහස් වීම අපට යහපතක් නොවේද? ආයුෂය වර්ණය සැපය බලය ප‍්‍රඥාව ලැබෙන්නේ අපගේ පිං කුෂල්වලට අනුව නම් අප ජීවත්ව සිටින සෑම මොහොතක්ම පෙර පිං වල ප‍්‍රතිඵලයක් යැයි කීවොත් විස්වාස කරන්නේද? තප්පරයක් පසා පෙර පිං ප‍්‍රතිඵල දේ නම් මෙතරම් පිං උතුරා යයි නම් අපි පෙර පිං මදියැයි සිතමින් සිටින්නේ වැරදි අවබෝධයක නොවේද? .

අපගේ ඇසට පෙනෙන සෑම රූපයක් තුලම පිං පලිසන් දී ඇත. ඇසෙන සෑම සබ්දයක් තුලම පිං පලිසන් දී ඇත.
දැනෙනස සෑම දැනීමක්් තුලම පිං පලිසන් දී ඇත.
සිතෙන සෑම සිතුව්ල්ලක් තුලම පිං පලිසන් දී ඇත.

අපි අපගේ ජීවිතයේ පිං යැයි යමක් සිතා එය කෙරෙයි බලාපොරොත්තු තබා ගත කරන ජීවිතයට හුරුව සිටිමු. එය අපගේ දුර්වලකමකි. ලෝකය මෙතෙක් දැක්කේ කෙසේද යන්නට වඩා අදින් පසු මෙසේ දැකීමට පුරුදු වීම යහපති. අන්ධයෙකුට සාපේක්‍ෂව මා දකින සෑම දැක්මක් තුලම තිබෙන්නේ මගේ පිනත් කුෂලයත්ය. බිහිරෙකුට සාපේක්‍ෂව මට ඇසෙන සෑම සබ්දයක් තුලම තිබෙන්නේ මගේ පිනත් කුෂලයත්ය. ගොලූවෙකුට සාපේක්‍ෂව මා කථා කරන සෑම වචනයක් තුලම තිබෙන්නේ මගේ පිනත් කුෂලයත්ය. අබ්භගාතයෙකුට සාපේක්‍ෂව මා ජීවත්වන සෑම මොහොතක් තුලම තිබෙන්නේ මගේ පිනත් කුෂලයත්ය.
මන්ද මානසික කෙනෙකුට සාපේක්‍ෂව නිරවුල් මනසින් සිතන සෑම සිතුවිල්ලක් තුලම තිබෙන්නේ මගේ පිනත් කුෂලයත්ය.

මේ ධර්මතාවය යමෙකුට තේරුම් ගන්නට හැකි නම් ඔව් තරම් වාසනාවන්ත කෙනෙක් නැති තරම්ය. එම වාසනාවන්තයා වෙන කව්රුත් නොව තුනුරුවන් සරණෙ යමින් මෙම කමටහන වඩන ඔබත් මමත්ය. අද සිට අපට නැති පිං ගැන දුක් නොවෙමු. ඇති පිං ගැන සතුටු වෙමු.

ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුලට සමවදිමු - 2

×

×
ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුල පවතින විදීම

×
මාර්ගයේ ඉන්න කෙනා නිසැකවම ඵලයට පැමිණිලයි මැරෙන්නේ

×
ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුලට සමවදිමු - විශේෂ දේශනාව අංක 01

×
(ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුලට සමවදිමු - 2) අපගේ මුළු ජීවිතයම සීලයක් බවට පරිපූර්ණ කරන්නට..

×
ධර්මයයි ඔබයි අතර පවතින ආර්ය අෂ්ඨාංගික මාර්ගය/ ''යෝ ධම්මං පස්සති සෝ මං පස්සති''

×
තව කොපමණ දුර යා යුතුද? (මාර්ග ඵලයන් තුල සිහිය පවතින ආකාරය)

×
පෘතුජ්ජන සියල්ලෝ සසරට ණය ගැතියි.(කෙලෙස් අපේ සිතේ පවතින ක්‍රමය...)

×
සම්මා දිට්ඨියේ අයිතිකාරයා කවුද? අප වඩන ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුලත් අන්තගාමිත්වයක්

×
සතිපට්ඨානය රැගෙන එන චෛතසිකය/සම්මා සතියට හීලෑ වෙන සිත

×
ඔබේ සිතත් සිතිවිලිත්...(විඤ්ඤාණය,මනස,සිත හදුනාගැනීමට කළ විශේෂ දේශනාව)

×
ඔබට අවශ්‍ය වන්නේ දෘෂ්ටියෙන් නිදහස් වීමද

×

×

×
'' තමන්ව ගවේෂණය කරන සිතකට '' /අවස්ථාව හේතුකරගෙන ද්වේශය හටගන්න අයුරු - (අද්වේශය 04)_Niwan Dakimu

×
''මුනිවරු නිවනටම පෙන්වන සීලය''/ආර්ය ශ්‍රාවකයෙක් ප්‍රාණඝාත සිල්පදය රැකිය යුත්තේ මෙහෙමයි

×
ඔබ භාවනා වඩන්න කලින් මේ ටික දැනුවත් වෙලා ඉන්න

×
කෙලෙස් නැති විට ලැබෙන සෘද්ධි

×
කෙලෙස් නිර්මාණයේ ද්වන්ද සටන

×
කෙලෙස් නිරෝධ කරන්න නම් මේ ශිල්පය දැනගන්න

×
කෙලෙස් වර්ෂාවෙන් නොතෙමීමට වස් අධිෂ්ඨාන කරමු_අයං වස්සාන කාලෝ

×
කේන්තිය නැති කරන්න ක්‍රමයක්.

×
කොටස් තිස් දෙකේ ඉන්න මම ගැන (දෙතිස් කුණුප)

×
ගසත් යට තැන්පත් වෙන්න_කායානුපස්සනාව රුක්කමූලගතෝවා

×
ගැටුන සිතක මෛත්‍රිය වැඩුන ආකාරය

×
ඝාන ප්‍රසාදයේ කර්ම ගනුදෙනුව_නාසය හා බැදුණු විමර්ශණයක්

×
ජීව කාන්දම් ශක්තියේ නිර්මාණය

×
තමා තුලින් දකින ආර්යවරු

×
තමාට තමාවත් නැතිනම් කොහෙද එයාට දරුවෙක් කොහෙද එයාට ධනයක්

×
තවත් ඇයි ප්‍රමාද.....? අප්පටිවිදිත සූත්‍රය

×
චක්ඛු ප‍්‍රසාදයේ ධම්ම ප‍්‍රාසාදය_සසරක් නිර්මාණය කල ඇසින් නිර්වාණය දකින්න

×
චුල්ලපණ්තක මහ රහතන් වහන්සේ පිරිමැදපු කමටහන_චුල්ලසෙට්ඨි ජාතකය

×
තාපසයෙක් හුස්ම රැල්ලෙන් සොයාගත් සන්තෝෂය

×
ද්වේශ සිත හදුනාගත් චිත්තයට මෛත්‍රීය

×
ද්වේශ සිතින්ම නිර්මාණය කරගත් මෛත්‍රී සිත

×
ද්වේශය අතුරුදහන් වුන කයේ විදසුන

×
ද්වේශය කියන අකුසලයේ ඇත්ත ස්වභාවය/බලාපොරොත්තුවට අනුව (අද්වේශය 01)

×
ද්වේශය නැති කරන මෛත්‍රී වාසය

×
ද්වේශය නැති තැන තිඛෙන මෛත්‍රීයේ නිවීම

×
ද්වේශයෙන් ඇවිලෙන සිතක් ගමන් කර යුතු නිවීමේ ආර්ය මාවත

×
ද්වේශය මෛත්‍රියට පරිවර්තනය වෙන සීලය

×
ද්වේශයට දුන් ප්‍රතිකාරය.....මෛත්‍රියෙන් නීරෝගීකම ගැන​

×
ද්වේශයේ වේදනාව_වේදනානුපස්සනාව​ මෛත්‍රී භාවනාව තුල

×
ද්වේශයේ හැසිරීම_ධර්ම සාකච්ඡා

×
දානය තුල තිබුණු සීල සමාධි ප්‍රඥාවෙන්,...විනිවිද යමින් සොයා ගත් සැබෑ දානය

×
දානය තුල තිබුණු සීල සමාධි ප්‍රඥාවෙන්,...විනිවිද යමින් සොයා ගත් සැබෑ දානය

×
දානය තුලින් සෝවාන් ආකල්ප_මග ඵල අවබෝධයට පරිසරය සකසමු

×
දානය දන් දෙමු_දන් දී ඉවර කිරීම නොහොත් අරිහත්වය

×
දැන් මේ ඔක්කොම මොනවද.....? අනුන්ගේ ප්‍රශ්න

×
දිග හුස්ම කෙටි හුස්ම වෙන වෙනම සිහිය පැවැත්වීම

×
මාර්ගයේ ඉන්න කෙනා නිසැකවම ඵලයට පැමිණිලයි මැරෙන්නේ

×
දෙඇස ගැන තෙඇසින්_ඔබ දකින බලන පෙනෙන ඇසේ කි‍්‍රයාකාරිත්වය

×
ඊලග මොහොතේ රහතෙකු වන සුතමය ඤාණය ලබමු. (සිත ගැන කළ විශේෂ දේශනාව)

×
පරම ප්‍රීතිය ඇති කරවන වර්තමාන බලාපොරොත්තුව... (ධර්ම සාකච්ඡාව) _Niwan Dakimu

×
ඔබත් නිවන් දකින්න වෑයම් කරනවාද..? (ධර්ම සාකච්ඡාව)

×
මීට වඩා පාරමී භූමියක් මේ ලෝකෙ කොහෙවත් නෑ... (දහම් සාකච්ඡාව)

×
සම්මා දිට්ඨිය ඉපදෙන 'වර්තමාන මොහොත' අවබෝධයෙන් වැඩෙන්නට

×
තථාගත දර්ශනය ජීවමාන වන්නේ ඔබ වඩන ආර්ය මාර්ගය තුලින් බව පෙන්වා දුන් විස්තරාත්මක සාකච්ඡාව

×
ජීවිතයේ ප්‍රශ්න වලින් නිදහස් වීම, ප්‍රශ්නයක්ද..?(සම්මා දිට්ඨියෙන් දැකිය යුතු ආකාරය)

×
වෙනස් වන සිත (ආස්වාදය ආදීනවය නිස්සරණය තුලින්...)

×
මාර්ග ඵල මාන්නය... (මග හමුවන 'ඵල' වලට වටිනාකම් නොදෙන්න. /ධර්ම සාකච්ඡාව)

×
මාර්ග ඵල වලට අනුව නිවන් මාර්ගය වැඩෙන ආකාරය...

×
වර්තමානයේ පවතින සිත දැනගමු

×
තපස් අත්දැකීම්... (උන්වහන්සේ ගසක් යට ගත කළ පළමු දිනය)

×
දුක නිවෙන මග... (දෙවන දේශනාව

×
මේක තමයි මගේ අවසාන භවය... (දහම් සාකච්ඡාව)

×
තමන් වඩන මාර්ගය තුල ජීවත් වෙන රහතන් වහන්සේ... (ධර්ම සාකච්ඡාව)

×
සිතක් නිවෙන්නෙ ප්‍රත්‍යක්ෂ ධර්මතාවයක් තුල පමණයි. /ධර්ම සාකච්ඡාව

×
දැලෙන් නිදහස් වී එම දැලටම අසු වීම...

×
තාපසයෙක් වගේ කල්පනා කරන්න... (ධර්ම සාකච්ඡාව)

×
පරිපූර්ණ නොවුන සම්මා දිට්ඨිය... (ධර්ම සාකච්ඡාව)

×
සිත තේරුම් ගන්න තේරුම් ගන්න සිත හීලෑ වෙනවා

×
ලෝකයේ පැවැත්මට හසු වූ සිතට නොපැවැත්ම පසක් කරවන සම්මා දිට්ඨිය...

×
ලෝකයේ පැවැත්මට හසු වූ සිතට නොපැවැත්ම පසක් කරවන සම්මා දිට්ඨිය...

×
වර්තමාන මොහොත තුල පැවතීම.

×
සෝවාන් ලෝභය සෝවාන් තණ්හාව සෝවාන් දිට්ඨිය

×
මේ දකින දේ ඇත්තක් නොවේ

×
තපස්කම / නිවීමට සිත පුරුදු කිරීම

×
තමන් සෝතාපන්න බව දැනගන්නේ කොහොමද

×
'' මේ දකින දේ ඇත්තක් නොවේ... '' /ධර්ම සාකච්ඡාව

×
ඉක්මනින් මේ මිනිසත් භවයට අර්ථයක් ලබා ගන්න

×
ඉන්න තැන තේරුම් ගන්න

×
ලෝකයේ ප්‍රශ්න නැත... මට පමණක් ප්‍රශ්න ඇත.

×
මේ ලබපු දුර්ලභ මිනිසත් භවයේදීවත් සසර දුක නිවාගන්න

×
නිවන් මාර්ගය කියන්නෙ ස්වයං අධ්‍යයනයක්... /ධර්ම සාකච්ඡාව

×
මේ පෘතුජ්ජන ලෝකය එතරම්ම විඩාවක්... එතෙර වන්න උත්සහ කරන්න

×
විපස්සනාව... දෙවන අදියරය

×
නිවනට උපමාවක් නෑ

×
මගේ ප්‍රශ්නය විසඳාගන්නට.., තවම ඹබයක් පමණ මේ කයට සීමා වුනේ නැද්ද.

×
සිත දන්න දේ විනිවිද දකින්න.

×
මෙතනින් එහාට ඇයි මාර්ගය වැඩෙන් නැත්තේ

×
බෞද්ධකම තියෙන්නෙ ධර්මය දන්න එකේ නෙමෙයි, පිළිපදින එකෙයි

×
බලාපොරොත්තු එක්ක යන්න බැරි ගමනක් මේක

×
මම නෙමෙයි දකින්නෙ, සිතයි දකින්නේ...

×
අසිහියෙන් ඉන්න බව දැනගැනීම

×
සිත යනු කුමක්ද

×
ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන අවසන් වුන මොහොත

×
ගමන අවසන් කරපු කෙනයි, මාර්ගය සම්පූර්ණයෙන් දන්නෙ

×
රාගය තිබුණොත්... /ධර්ම සාකච්ඡාව

×
අපේ පෘතුජ්ජන ස්වභාවය තමයි කවදාහරි දවසක රහත් වෙන්නෙ

×
තවත් ප්‍රමාද ඇයි..? (තවමත් නිවන් නොදකින්න අපට වැරදුණු තැන)

×
අපට සිද්ධ වෙන්නෙ සිද්ධ වෙන්ඩ තිබුණ දේ

×
තමන් සෝතාපන්න බව දැනගන්නේ කොහොමද

×
ලෝකයට අපි මොනවද දෙන්නෙ, ඒක තමයි අපටත් ලැබෙන්නේ..

×
වර්තමානයේ මාර්ග ඵල රහතුන් වැඩ සිටිනවාද..

×
දැක්කොත් දැක්කාම පමණයි. එතනින් එහාට එයා ඉපදෙන්නෙ නෑ

×
අපේ ගෙදර පුරාවටම තියෙන්නෙ නිවන පෙන්වන කමටහන්

×
හුස්ම රැල්ලේ වේගය කමටහන කර ගත් භාවනා යෝගියා. (ආනාපානාසතියෙන්...)

×
සෝවාන් ශ්‍රාවකයෙකු උදෙසා උන්වහන්සේ කළ සාකච්ඡාව

×
තමන් දෙස පමණක් දකින්න..

×
'' ධම්ම මාන්නය '' (මට නොපෙනුන මගේ මාන්නය...)

×
කමටහන තේරුම් නැති තාපසයා..

×
මමත් සිහියත් අතර වෙනසක් නෑ

×
බුදුවරු දෙසන ඒ දාර්ශනික නිවන් පණිවිඩය

×